Tuesday 6 January 2009

සල්වාර් විලාසිතා

උත්සව අවස්ථාවන්ට ගැලපෙන විලාසිතා,සාරි විලාසිතා,මෙමන්ම කාන්තාවන් අතර වැඩි ප්‍රසිද්ධියක් කැමැත්තක් දිනා ගැනීමට සල්වාර් විලාසිතාව ද සමත් වී ඇත.සල්වාර් ඉන්දියානු විලාසිතාවක් වන අතර දැනට ලංකාව තුල සීග්‍රයෙන් කාන්තාවන් අතර ප්‍රසිද්ධියට පත් වී ඇත.ඕනෑම විශේෂ අවස්ථාවන්හිදී සල්වාර් විලාසිතාවක් හැටියට භාවිතා කල හැක.එලෙසම මෙම විලාසිතාව භාවිතා කල හැකි අවස්ථා කිහිපයක්ම ඇත. උත්සව අවස්ථාවන්ට ගැලපෙන සල්වාර් විලාසිතා ,විවාහ උත්සව
අවස්ථාවන්ට ගැලපෙන සල්වාර් විලාසිතා,මෙමවැනි සල්වාර් විලාසිතා ගණනාවක් දක්නට
ලැබේ.එලෙසම
Party wear salwar
Weding salwar
Embroidered slawar
Printed salwar
Contemporary salwar
Cotton salwar
Desingner salwar
Indian salwar
ලෙසද කොටස් වශයෙන් දැක්විය හැක.


1.විවාහ උත්සව අවස්ථාවන්ට සුදුසු සල්වාර් විලාසිතා

















No comments: