Wednesday 17 December 2008

අපේ රටේ කාන්තාවන්ට සාරි විලාසිතා















ශ්‍රී ලංකාවේ තරුණ මහලු සැමගේම ප්‍රියතම විලාසිතාවක් වු සාරි පිළිබද මෙවර ඔබ වෙත විලාසිතා ඉදිරිපත් කරන්නයි මාගේ සුදානම.

මෙහි දැක්වෙන්නේ මේ දින වල ඉන්දියාවේ තරුණියන් අතර මහත් ජනප්‍රිය සාරි විලාසිතා කිහිපයකි. මේවා ඔබටත් ගැලපෙනවා දැයි බලන්න.




















Monday 15 December 2008

උත්සව අවස්ථා වලට සුදුසු විලාසිතා




දැනට ලෝකයේ විලාසිතා ක්ෂේත්‍රයේ උත්සව අවස්ථා වලට ගැලපෙන කාන්තා විලාසිතා කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මා අදහස් කරමි. මේ සියල්ලම ඔබට ගැලපෙන්නේ නැති වුවත් මේවායින් කිහිපයක් හෝ ඔබට භාවිතා කිරීමට‍ හැකියාව ලැබෙනු ඇත. බටහිර රටවල දැනට පහත දැක්වෙන විලාසිතා මහත් ජනප්‍රිය තාවයක් දක්වයි.