skip to main
|
skip to sidebar
විලාසිතා ලෝකයේ අළුත් තොරතුරු බිදක්...
Wednesday, 17 December 2008
අපේ රටේ කාන්තාවන්ට සාරි විලාසිතා
ශ්‍රී ලංකාවේ තරුණ මහලු සැමගේම ප්‍රියතම විලාසිතාවක් වු සාරි පිළිබද මෙවර ඔබ වෙත විලාසිතා ඉදිරිපත් කරන්නයි මාගේ සුදානම.
මෙහි දැක්වෙන්නේ මේ දින වල ඉන්දියාවේ තරුණියන් අතර මහත් ජනප්‍රිය සාරි විලාසිතා කිහිපයකි. මේවා ඔබටත් ගැලපෙනවා දැයි බලන්න.
Monday, 15 December 2008
උත්සව අවස්ථා වලට සුදුසු විලාසිතා
දැනට ලෝකයේ විලාසිතා ක්ෂේත්‍රයේ උත්සව අවස්ථා වලට ගැලපෙන කාන්තා විලාසිතා කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මා අදහස් කරමි. මේ සියල්ලම ඔබට ගැලපෙන්නේ නැති වුවත් මේවායින් කිහිපයක් හෝ ඔබට භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇත. බටහිර රටවල දැනට පහත දැක්වෙන විලාසිතා මහත් ජනප්‍රිය තාවයක් දක්වයි.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
About Me
අයේෂා ජයසේකර
බලංගොඩ, සබරගමුව පලාත, Sri Lanka
මා පේරාදෙණිය විශ්වවිද්‍යලයේ බාහිර උපාධිය හදාරනවා.මගේ උත්සහය ඔබගේ රස වින්දනය උදෙසා මෙය අවසානය දක්වා ගෙන යාමටයි.
View my complete profile
මගේ පිටුව බලපු අය
Followers
Blog Archive
►
2009
(4)
►
March
(1)
►
February
(2)
►
January
(1)
▼
2008
(3)
▼
December
(3)
අපේ රටේ කාන්තාවන්ට සාරි විලාසිතා
උත්සව අවස්ථා වලට සුදුසු විලාසිතා
නවීන විලාසිතා